|| - LankaNewZ - ||

More about Sri Lankan News.


ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරග 5න් දැනට තරග 4ක් අවසන් ව තිබෙන අතර, එම තරග 4ම ජයගන්නට ඉන්දියානුවන් සමත් විය. අද දින එම තරගාවලියේ අවසාන (5 වෙනි) තරගය පැවැත්වෙන අතර, එහි කාසියේ වාසිය දිනාගත් මහේල ජයවර්ධන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතරම, කණ්ඩායමේ ඉතා විශිෂ්ට පිතිකරනයක් මත කඩුලු 8කට ලකුණු 320 ක් ලබාගැනීමට හැකිවින. ලකුණු 321 ක ඉලක්කයක් කරා පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායම මේ වන විට පන්දු වාර 21 ක් තුල , කඩුල්‍ර 5 කට ලකුණු 121 ක් ලබා සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් පරාජයන් ගැන බලන කල තරගාවලියේ අන්ත පරාජයෙන් වැලකී සිටීමට මෙම තරගය වත් ජයගැනීමට අවශ්‍යතාවය ඇත.

Subscribe to: Posts (Atom)