|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

සිංහල භාෂාවෙන් මෙම අඩවිය පවත්වාගෙන යාමට, බොහෝ දෙනාගේ ඉල්ලීම මත ගත් තීරණය තවත් කිහිප දෙනෙකුගේ විවෙචනයට භාජණය විය. ඒ අනුව අප විසින් ගත්තා වූ එම තීරණය ගැන අපට නැවතත් සිතීමට සිදුව ඇත. එබැවින් කරැණාකර මෙම කාරණය ගැන ‍ඔබෙ තීරණයද දැන ගන්නට කැමැත්තෙමු. එබැවින් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක පමණ කාලයක් ගෙන අප වෙත ඔබේ වටිනා අදහස් එවන මෙන් අප කණ්ඩායම ඔබෙන් කාරැණිකව ඉල්ලා සිටිමු

Subscribe to: Posts (Atom)