|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ආර්. ඒ මුරැගාදොස් විසින් අධ්‍යක්ෂණය කල මෙම හින්දි (බොලිවුඩ්) චිත්‍රපටය නිකුත් වූ දින (දෙසැම්බර් 25) සිට දින 23 ක් ගතවනවිටදිම වාර්තා පිට වාර්තා පිහිටුවමින් තිරගතවේ. අමීර් ඛාන් රගන "ගජිනි" චිත්‍රපටය සදහා වැය වූ වියදම ඇමරිකානු ඩොලර් 9,000,000 ක් වන අතර අපේක්ෂිත ආදායම ඇමරිකානු ඩොලර් 69,000,000 ක් වනු ඇතැයි ද, සදහන්. මෙම හින්දි චිත්‍රපටය, චන්ද්‍රසේකරන් නැමැති දමිල අධ්‍යක්ෂක වරයාගේ දමිල "ගජිනි" චිත්‍රපටය මුල් කරගෙන නිෂ්පාදනය කර ඇත. මෙහි සංගීත අධ්‍යක්ෂණයද විශිෂ්ටතමයෙකු වන ඒ.ආර් රාහ්මන් මහතාගෙනි. මෙම චිත්‍රපටය පැය 3 සහ විනාඩි 21 කින් සමන්විත වන අතර අති විශාල ප්‍රේක්ශක ප්‍රතිචාර ද ලැබෙමින් පවතින බව බෙදාහරින්නන් පවසයි.

undefined undefined

මුලතිව් උතුරැ මුහුදේදී අද අලුයම යුද හමුදාව විසින් එල්ල කල ප්‍රහාරයකින් එල්ටීටීඊ මරාගෙන මැරෙන බෝට්ටුවක් විනාශ වු බව නාවික හමුදා ප්‍රකාෂක කමාන්ඩර් ඩි. කේ. පි. දසනායක මහතා පැවසිය.

Subscribe to: Posts (Atom)