|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගූවන් හමුදාවේ සහාය ඇතිව 2009 පෙබරවාරි මස 11 දින උදෑසන ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පැමිණි සාමාන්‍ය සිවිල් ඡනතාව වෙත බෙදා හැරීමට කෙටි ආහාර ඇතුලත් පැකට් 20000 ක් පිටත් කර හරිනු ලැබීය.

ගූවන් හමුදා වාර්තා වල දැක්වෙන පරිදි රත්මලාන ගූවන් තොටුපොලින් ගුවන් ගත කරනු ලැබු මෙම ආහාර තොගය සිවිල් ජනතාව අතර බෙදා හැරිම සදහා 58 වන සේනාංකය වෙත බාර දී ඇත.

මෙරට දමිල ඡනතාවගේ එකම නියෝජිතයායැයි කියා ගන්නා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත ග්‍රහණයෙන් මිදී ආරක්ෂක අංශ රැකවරණය පතා පලාඑන බාල, තරුණ, මහළු අවිහිංසක සිවිල් වැසියන් ට වෙඩි තබා මරා දමද්දී ආරක්ෂක අංශ මේ වන විට එම අසරණ ජනතාව ත්‍රස්ත ග්‍රහණයෙන් මුදා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුමක් දියත් කරමින් සිටී.

Subscribe to: Posts (Atom)