|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

මුහුදු රැල්ලේ සිට කඳුරැල්ල දක්වා’ නම් තේමාව යටතේ ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාව ආරම්භ කරන නවතම ගුවන්විදුලි සේවය වන ‘වයඹ හඬ’ එෆ්.එම්. විකාශය හෙට (07) සිට ආරම්භ වේ.

undefined undefined

විශ්වවිද්‍යාල සඳහා අයදුම්පත් කැඳවීම හෙට (07) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. එම කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද අයදුම්පත් සහිත අත්පොත හෙට වෙළඳපොළ වෙත නිකුත් කෙරේ. අයදුම්පත් කැඳවීම ලබන 28වනදායින් අවසන් වේ.

undefined undefined

ශ්‍රී ලංකාව හමුවේ ලබාගත් ජයග්‍රහණ මත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණි ගත කිරීම් අතර දෙවැනි ස්ථානය ට පැමිණ ඇත. ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ස්ථානයෙත්, ඕස්ට්‍රේලියාව තුන් වන ස්ථානයත් ලබා ගෙන සිටී. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය තුල තරග කර අන්දම, ඉතාමත් පහත් මට්ටමක දකින්නට ලැබුනු අතර මේ වන විට පැවති තරග 4 න් තරග 4 ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කලේ ඉතාමත් පහසුවෙනි.

Subscribe to: Posts (Atom)