|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

මෙම කන්නයේ නැඟෙනහිර වී අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 1,360,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, අලෙවි සංවර්ධන සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා ප්‍රකාශ කළේ සම්බා සහල් කිලෝවක් රුපියල් 70කට වඩා වැඩි මිලට විකුණන සියලුම වෙළෙඳ සල් වැටලීම හෙට (26) සිට සිදු කරන බවයි. ඒ බව ජීවන වියදම් හා ආහාර සුරක්ෂිත කමිටුවේදී තීරණය කළ බව අමාත්‍යවරයා පැවසීය. දිවයිනේ සියලුම ප්‍ර‍ෙද්ශ වෙත මේ පිළිබඳ දැනුවත් කිරීම් සිදු කර තිබෙන අතර වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන යාම සිදු කෙරේ.

Subscribe to: Posts (Atom)