undefined
undefined
අමිපාර දිස්ත්‍රික්කයේ ඉගිනියාගල ප්‍රදේශයේදී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතකෂයට පත්වී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම මිය ගිය පිරිස අතර කුඩා පිරිමි දරුවන් දෙදෙනකු හා වැඩිහිටි පිරිමි 06 දෙනෙකු වැඩිහිටි කාන්තාවන් 05 දෙනෙකු ගැහැණු ළමුන් එක් අයෙක් සිටින බව වාර්ථා වී ඇත.
මෙම ප්‍රහාරයෙන් වැඩිහිටි කාන්තාවක් හා ගැහැණු ළමුන් දෙදෙනෙකු වැඩිහිටි පිරිමි 03 දෙනෙකු හා පිරිමි ළමුන් තිදෙනෙකු ද තුවාල ලබා ඇති අතරමේ අය අම්පාර රෝහලට ඇතුලත් කර ඇත.
පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුධ හමුදාව එක්ව මෙම ප්‍රදේශයේ තව දුරටත් සෝදිසි මෙහෙයුමි ක්‍රියාත්මක කරන අතර ආරක්ෂාව තර කර තිබේ.