undefined
undefined
වයඔ හා මධ්‍යම පළාත් සභා මැතිවරණය මේ වන විට මධ්‍යස්ථාන 2579 කදී පැවැත්වෙනවා. මේ වන තෙක් සුලු සිද්ධීන් කිහිපයක් හැරැණු විට බරපතල ප්‍රචන්ඩක්‍රියා වාර්තා වී නැත. පළාත් දෙකෙන් ම 3408182 දෙනෙක් පමණ ඡන්දය භාවිතා කිරීමට සුදුසු කම් ලබා ඇති අතර මන්ත්‍රී ධූර 106 ක් සදහා පෙනී සිටින අපේක්ෂකයින් ගනන 2247 කි. මැතිවරණ රාජකාරි වෙනුවෙන් රජයේ නිලධාරීන් 26000ක් පමණ යොදවා ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පොලිසිය සියලු ආරක්ෂාව සැලසීමට පොලිස් මැතිවරණ කොට්ඨාසය විධිවිධාන යොදා ඇත.