|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ඉදිරි කාලසීමාව තුළදී සංවර්ධන ඉලක්ක කරා යන ශ්‍රී ලංකාව අභ්‍යවකාශ තාක්ෂණයට අවතීර්ණ වීමේ කාලය එළඹ ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එක්සත් රාජධානියේ සරේ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ තාක්ෂණය පිළිබඳ විශේෂඥයන් කණ්ඩායමක් සමග අරලියගහ මන්දිර‍යේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)