ත්‍රස්තවාදින් මානිස් පලිහක් ලෙස බලෙන් රදවාෙගන සිටි සිවිල් වැසියන් 45 දෙනෙකු ඊයේ මාර්තු මස 8 දින ඔවුන්ගේ ග්‍රහනයෙන් මිදි ආරක්ෂක හමුදාවේ පිළිසරන පතා පැමිනි බව යුධබිම ආරංචි මාර්ග පවසයි.
නැගෙනහිර පුදුකුඩුඉරිප්පු මෙහෙයුමිවල යේදිසිටින 581 වන සේනාංකයේ 8 වන ශ්‍රි ලංකා පබල හමුදා භට පිරිස් විසින් මෙම පිරිස බෙරාගන්නා ලදි මෙම පිරිස් බෙරි පලා එමෙදි එල්.ට්.ටි.ඊ. ත්‍රස්තවාදින් විසින් වෙඩි තබා ඇත.
ආරක්ෂක ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙසේ බෙරි පලා එන විට ත්‍රස්ත වෙඩි ප්‍රහාරයට ලක්ව 17 හැවිරිදි ගැහැණු ළමයකුද තුවාල ලැබු අතර යුධ හමුදා වෛද්‍ය බලකායේ මුලික ප්‍රතිකාරවලින් අනතුරව ඇයව වැඩිපුර ප්‍රතිකාර සදහා රොහල් ගතකර ඇත.
iTheme Techno Blogger by Black Quanta. Theme & Icons by N.Design Studio. Distributed by Blogger Templates