|| - LankaNewZ - ||

More about Sri Lankan News.


undefined undefined

ලබන මස 10 වනදා පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා මැතිවරණයේ ඡන්ද කාඩ්පත් බෙදාහැරීම හෙට (22) ආරම්භ කෙරේ. ඒ අනුව මෙම ඡන්ද කාඩ්පත් බෙදාහැරීම පිණිස තැපැල් දෙපාර්තමේන්තුට භාර දීම හෙට සිදුවන බව අතිරේක මැතිවරණ කොමසාරිස් ඩබ්ලිව්. පී. සුමනසිරි මහතා පැවසීය. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා පළාත් සභා මන්ත්‍රීන්වරුන් 23ක්, මාතරට 18ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කය වෙනුවෙන් 12ක් වශයෙන් මෙම මැතිවරණයේදී තෝරා පත්කර ගැනේ.

0 විවේචන

Post a Comment

Subscribe to: Post Comments (Atom)